Free Text To Speech Reader. Online & Unlimited with Natural Voice...

මේකෙන් පුළුවන් ඔයලට ලොකු ප්‍රස්නයක් වෙලා තියෙන දෙයක් විසඳගන්න...ඒ කියන්නේ DJ Name එක read කරගන්න studio එකකට ගියොත් ලොකු මුදලක් ගන්නවනේ...එත් මේ online app එකෙන් පුළුවන් අපි මේකේ යම් දෙයක් type කරාම එක read කරලා දෙනවා...මේකේ ගොඩක් languages තියෙනවා වගේම voice change කිරීමේ හැකියාවක් සමග කියවන speed එක වෙනස කරන්නත් පුළුවන්....එත් මේකේ කියවන දෙය බාගන්න නම් අපි sign in වෙලා premiour account එකක් හදාගන්න ඕනි..එකට එත් ලොකු මුදලක් වෙය වෙන්නේ නැ...ගිහින්ම බලන්නකෝ...


To Go To Free Text To Speech Reader

Post a Comment

0 Comments