Kon Boot V2.4 Download

Kon Boot කියන්නේ windows වල ඇඩ්මින් password දන්නේ නැතුව windows වලට අතුල වෙන්න පුළුවන් ක්‍රමයක් සකස දෙන softwear එකකට.....මේ kon boot version එකෙන් windows xp ඉදන් windows 8.1 වෙනකන් ඇඩ්මින්ගේ password රහිතව windows වලට නැත්නම්  computer එකට පහසුවෙන්ම ලොග් වෙන්න පුළුවන්...
අපි මුලින්ම මේ softwear එක බාගෙන bootable pen එකක් හරි cd එකක් හරි හදාගන්න ඕන...
මමනම් use කරේ usb drive එකක්...මෙන්න මේ විදියට තමි bootable pen එක හදාගන්න ඕන,

 KonBootInstaller.exe කියන application එක double click කරාම මේ වගේ window එකක් එයි..


එකේ මේ highlight කරලා තිඑන තැන වල click කරලා තමන්ගේ pen එක හරියටම තොරගන්න...
ඊටපස්සේ bootable කරන්න...දැන් වේදේ හරි දැන් මේ bootable කරපු pen එක එහෙමම තියෙද්දී pc එක restart කරන්න...ඒ කියන්නේ pen එකෙන් pc එක boot කරන්න කියල...boot කරාම ඇඩ්මින්ගේ password එක illai එතකොට මොකුත් nokara, enter key එක prees කරන්න....හරි දැන් අපි ඇතුලේ.....!!!


Clcik Here To Download Kon Boot V2.4
SIZE :- 785KB

මේකෙන් තව සුපිරි වේඩ කරන්න පුළුවන්....ඒ ටිකත් දැනගන්න ඕන නම් පහලින් Comment කරන් යන්න...
මොනවා හරි ඖලක් අවොත් එකත් comment කරන් යන්න....




 

Post a Comment

1 Comments