Google Input Tools Offline Installer Free Download|Trusted Link


පරිගණකයේ සිංහලෙන් type කරන්න ටිකක් අපහසුයිනේ ගොඩක් අයට..මේ මෘදුකාංගයෙන් සිංහලෙන් හරි වෙනත් භාෂාවකින් හරි type කරන්න පුළුවන් ලේසියෙන්ම...කොටින්ම කියනවානම් අපි සිංග්ලිෂ් වලින් message කරන විදියට type කරාම සිංහලෙන් type වෙනවා...

මේ වෙනකොට මේ මෘදුකාංගය Goole ආයතනය විසින්ම Offline Version එක අන්තර්ජාලයෙන් ඉවත් කරලා තියෙනවා...මේ වෙද්දී පුළුවන් online විතරයි...එත්  ඔයාලට පහල තියෙන Link එකෙන් මේ Offline Version එක බාගත කරගන්න පුළුවන්...

Many people difficult to type in Sinhala. This software is easy to type in Sinhala or in another language.

Google has already removed the Offline version of the software from the internet ... Currently only
online ... But you can download the Offline version from the link below ...

Software එක ස්ථාපනය වුනම් පස්සේ Windows Key එකයි Space Key එකයි එකපාර ප්රේස් කරලා Language අතර පහසුවෙන් මාරු වෙන්න පුළුවන්... නැත්නම් Taksbar එකේ ENG කියල පෙන්වන ස්ථානයෙන් Language අතර මාරු වෙන්න පුළුවන්...

(6.3 MB)

_________________________________________________________________________________

Best Softwares | Super Softwares | Softwares With Cracks | Softwares With Patch | Free Softwares | Antivirus | DJ Softwares | IDM | Protection Softwares | Photo Editing Softwares | Supiri Softwares | Direct Links | Direct Download Softwares | Audio Editing Softwares | Video Editing Softwares | Animation Creation Softwares | Voice Tag Creating Softwares | Freeware Softwares | Hacking Softwares | Data Recovery Softwares | Samll Softwares | Games Making Softwares | Free Games
_________________________________________________________________________________

ඔයාලට අවශ්‍ය තවත් මෘදුකාංග , games වගේ දේවල් තියෙනවනම් පහලින් comment කරගෙන යන්න...
If you have any more software, games, comment below…

Please React | Comment | Share This Post




Post a Comment

0 Comments